පානදුර වලානේ හැත්තෑදෙහැවිරිදි කතක අත් පා බැඳ අභිරහස් ලෙස මරා දමා ඇතැයි පොලීසිය කියයි.
හිටපු දිස්ත්‍රික් වෛද්‍ය නිලධරයකුගේ බිරියක බව කියන ඇය ස්වර්ණා දල්පතාදු ලෙසින් හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
පුතා සහ ලේලිය වැඩට ගිය අවස්තාවේ ඇය මරා දමන්නට ඇතැයිද නිවසේ අලුත් වැඩියා කටයුතු සඳහා පැමිණ සිටි දෙදෙනකු සොයා ගැනීමට ඇතැයි අසල් වැසියෝ කියති.
පුතා සහ ලේලිය අද උදේ 6.30 ට පමණ වැඩට ගොස් ඇතැයි ද සිරුර ළග වයරයක් දකින්නට ඇතැයි ද පොලීසිය කියයි.
අල්මාරි ආදිය කඩා ඇති බව පෙනෙන බවත් ඝාතකයන් ඉනිමගකින් ඉහළ මහලට ගොස් හදාගෙන යන එම නිවසින් පිටවන්නට ඇති බවත් පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වම් පාදය පමණක් රෙදි කැබැල්ලකින් ගැටගසා තිබුනා. මිය ගිය දල්පතාදු මහත්මිය විශ්‍රාමික ගුරුවරියක්, ඉතා යහපත් කාන්තාවක්. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ ඇයගේ හුස්ම හිර කිරීමෙන් මරණය සිදුවී ඇති බවයි.(නදී)
තිරිසන් මිනිස්සු. අවුරුදු 72 ක් වෙන අම්ම කෙනෙක් නේද? (නදී)