
(සුමතිපාල දීයගහගේ)
වත්මන් රජය ඉන්ධන මිල ඉහළ දැමීමට විරුද්ධව පන්දම් දල්වා අහංගම නගරයේ දී විරෝධතාවයක් පැවැත්වුණි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගය පක්ෂයේ හබරාදුව ප්‍රධාන සංවිධායක නීතිඥ චන්දිම වීරක්කොඩි මහතාගේ මෙහෙයවීම මත මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි
එහිදි පනහක ආසන්න පිරිසක් පන්දම් දල්වා ගෙන මෙම විරෝධතාවයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් අහංගමයෙක් . ඔහේ හිටියානම් පන්දම් දෙකක්ම දල්වාගෙන එනවා
චන්දිම වීරක්කොඩි දැන් සත් ගුණවත් සුදනෙක් ද? අනෙක් දේශපාලකයන්ට ඇති මෙයාට විතරක් නැති සුද්දවන්ක බාවයක් ඉහල යන විදුලි බිල ගැන තියෙනවද?
ඇයි අපි කාලය නාස්ති කරන්නේ, යුද්ධයක් තියෙනවා, තෙල් මිල වැඩි වෙනවා. ඒ වගේම අපි පාවිච්චිය පාලනය කළොත් විදුලි බිල පාලනය කරන්න පුළුවන්.