බි‍්‍රතාන්‍යයෙන් අද පිටුවහල් කළ පිරිස අතර සිටි කල්මුණේ වැසියකු සැකපිට අත්අඩංගුවට ගත් රහස් පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කල්මුණේ කළ අපරාධයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී ඔහු රටින් පැන ගොස් ඇතැයි තොරතුරු හෙළි වීමත් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇත. බි‍්‍රතාන්‍යයෙන් ආ පිරිස ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදිනියකගේ කැමරාව උදුරාගෙන එහි වූ පින්තූර මකා දැමුවේ එම පුද්ගලයා බව ද දැන ගන්නට ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd