
(ගයාන් සූරිය ආරච්චි සහ දයාරත්න ඇඹෝගම)
යතුරු පැදියකින් පැමිණෙන නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලද කාන්තාවක පදවිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පදවිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පදවිය බෝ ගහ වැව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකි.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මරණයට පත් වූ කාන්තාව ඊයේ (05) නිවස අසල සිටියදී ඇයට වෙඩි තබා පලා ගොස් තිබූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd