පදවිය වාහල්කඩ ඞී 4 පොලිස් මුරපොළට 2004 මාර්තු 10 වැනි දා බළෙන් ඇතුළු වී ස්ථානාධිපතිට හා සෙසු අයට පහර දී වාහන දෙකකට ද හානි කළ හමුදා සෙබළුන් දෙදෙනකු, සිවිල් ආරක්ෂක බළකා භටයන් හය දෙනකු, ඇතුළු 36 දෙනකුට එක් අයකුට රුපියල් එක් ලක්ෂ හැත්තෑදාහ බැගින් දඩ නියම කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය දඩය නොගෙවතොත් වසර තුන බැගින් සිර දඬුවම් නියම කරන බව ප‍්‍රකාශ කළාය. එම මුරපොළේ දී ගැමියකු මියගියැයි විරෝධය පළකරමින් එම පිරිස එහි කඩා පැන දේපොළට හානි කැර ඇත. දඩය ගෙවා ගත නොහැකි වූ නිසා සියලූ දෙනාම සිරගෙට යවනු ලැබූහ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd