ඉතාලි ක්‍රිකට් ආයතනය සංවිධානය කළ බී කාණඩයේ කාන්තා ක්‍රිකට් ශුරතාවය දිනා ගැනිමට පාදෝවා කණ්ඩායමය සමත්විය.
තරගාවලිය බොලොඥ්ඥා නුවරදී පැවැත්විණි. වසර ගණනාවක ක්‍රිකට් අත්දැකිම් ඇති ඉතාලිය පුරා නගර රැසක කාන්තා කණ්ඩායම් මෙහිදී තරග වැදුණු අතර මාස දෙකක පුහුණුවකින් පමණක් තරගාවලියට මුහුණ දුන් පාදෝවා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වනුයේ එහි පුහුණුකරු වශයෙන් කටයුතු කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක තිලන්ත පෙරේරා බව පාදෝවා ක්‍රිකට් සමාජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වාර්තාව ඉදිරිපත් කල කතෘ මහතාට මා මුලින්ම ස්තුති වන්ත වෙනවා (අ)
'ෆෙදෙරසියෝනි ක්‍රිකට් ඉතාලියානා' නමැති ඉතාලි ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ නම් මේ ගැන මොකුත් සඳහනක් නැත. (දී)
මට පොඩි ප්‍රස්නයක් තියනවා. මෙයාල පළදින ආරක්ෂිත ආවරණ කොයි වගේද? (දී)
සුපිරිම සුපිරි. හුගක් කට්ටිය මෙතන කට කහන වචන දල තියෙනවා. සිංහල කමට හරියන්නේ නැති හේතුව ඔකමි. නියමි තිලාන් මහත්තයෝ...(අ)
ඒ ක්‍රිකට් කණ්ඩායමට එකොලොස් දෙනෙක් හොයාගන්න බැරී වෙලාද? (දී)
අපේ සොයුරියන්ට සුබ පතනවා.පාලකයින්ගේ දරුවෝ ඔතන නැති එක හොඳට ගියා.නැත්නම් ඉතින් විනිසුරන්ට ගුටි කන්න නේ වෙන්නේ. (දී)
ඉතාලි ක්‍රිකට් ආයතන වෙබ් අඩවියේ මෙම පුවත නැහැනේ (නි)
පාදොවා කන්ඩායමේ හොඳම පන්දුවට පහරදෙන්නිය වූයේ චන්ද්‍රිකා නිශ්ශකයි (නි)
හොඳ ආරම්භයක්. දිගටම ඔහොම යමු. මගෙන් සුබපැතුම්! (නි)