පාදෝවා ශ්‍රි ලංකා සංවිධානය මගින් පැවැත්වු බක් මහා උළෙල පසුගිය සති අන්තයේදි කෙසනෝවා බ්‍රෙන්තෙල්ලේ ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
කුඩා ළමයිනට හා වැඩිහිටියන් සදහා ජන ක්‍රිඩා රැසක් පැවැත් වු බව එම සංවිධානය කියයි.
පාදෝවා ශ්‍රි ලංකා සංවිධානය මගින් පැවැත්වු බක් මහා උළෙල පසුගිය සති අන්තයේදි කෙසනෝවා බ්‍රෙන්තෙල්ලේ ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
කුඩා ළමයිනට හා වැඩිහිටියන් සදහා ජන ක්‍රිඩා රැසක් පැවැත් වු බව එම සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සෙනග ටිකයි.(නදී)
සෙනග ටිකක් වගේ පෙන්නේ ෆොටෝ වලට, ඒ වුණාට 600ක් වගේ සහබාගි වුණා. (ස)
හොද වැඩක් මේ ආදර්ශය අගය කරමි. ලංකාවේ සිටින අයට නම් රංඩු වෙවී යාළු වෙවි ඉන්න අසල් වැසියෝ, නෑයෝ ඕනෑ තරම් ඉන්නවා. විදෙස් ගතව වූ අයට ඒ අඩු පාඩුව තදින්ම දැනෙනවා. (දී)
අවුරුදු උත්සවය සාර්ථකයි. හොඳට තිබුණා. (ස)