(නයනජීව බණ්ඩාර)
අම්පාර පදියතලාව ප්‍රදේශයෙන් මෝටර් රථයක් පැහැරගෙන, බිබිල කරාඩුගල ප්‍රදේශයට රැගෙන එන බවට, ලද තොරතුරක් මත, මාර්ග බාධක යොදා සිදුකළ වැටලීමකදී, එම මෝටර් රථය සමග සැකකරුවන් දෙදනෙකු හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත්බව කරාඩුගල පොලිසිය පවසයි.
පදියතලාව පොලිසිය මගින්, මොණරාගල කොට්ඨාස මෙහෙයුම් මැදිරියට ලබාදුන් තොරතුරකට අනුව, කරාඩුගල පොලිසිය ඊයේ(8) මෙම වැටලීම සිදුකර තිබුණි
මෙම වැටලීමේදි අත්අඩංගුවට පත් සැකකරුවන්,අම්පාර කැටගොඩ හා මොරගහපල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සැකකාරිනිය දොඩම්ගස් ලන්ද,ගිණිහිරිය ප්‍රදේශයේ බවත් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදනා හා සැකකාරිය,සමඟ පැහැරගෙන ආ බව කියන මෝටර් රථය, පදියතලාව පොලිසියට භාරදිමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පදියතලාවෙන් පැහැරගත් මෝටර් රිය කරාඬුගලින් අල්ලයි