ඇත්කඳුර පුල්ලි මලේ පාලම ලග නවතා තිබූ පුද්ගලික බසයක් සිකුරාදා රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
පෞද්ගලික ආරවුලක් මත ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ඇත්කඳුර පුල්ලි මලේ පාලම ලග නවතා තිබූ පුද්ගලික බසයක් සිකුරාදා රාත්‍රියේ ගිනි තබා ඇතැයි පොලීසියට පැමිණිලි කර ඇත.
පෞද්ගලික ආරවුලක් මත ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලි මේ රටේ වැඩිම දෙනෙක් ඔබ සේ සිතනවා නම්. (නදී)
ලීසින් ගෙවන්නට බැරිව හිග හිටියාමත් ඔහොම කරන අය ලංකාවේ බොහෝමයි.(නදී)
මේ ප්‍රයිවට් බස් රියදුරන්ගේ සහ කොන්දොස්තරලාගේ හැසිරීම සහ ක්‍රියා කලාපය අන්තිමය. ලංගම බස් පමණක් දාවනයට යෙදිය යුතුය.(නදී)
ඉන්ෂුවරන්ස් එකෙන් ගාණක් ගන්නත් ඔහොම දේවල් කරන ගොයියලා ඉන්නවලු. (නදී)
එන්.ඒ නොම්මරයක් නේ. අනිවාර්‍යෙයන් ලීසිං නම් ඉවර ඇති. තරහකට කරපු වැඩක් වෙන්න ඕනා. අනිත් කෙනාගේ රූට් එක එක දවසක් හරි දුවන්නේ නැති උනාම හිත ඇතුලෙන් හිනා වෙන අය තමයි දැන් ඉන්නේ. ගිනි තියපු අයට කවදා හෝ මේ පව ඵලදෙනවා.(නදී)
ඔය තරම් කම්පා වෙන්ඩ අවශ්‍ය නැහැ. මගීන්ගේ ආරක්ෂාව තකා ෆුල් ඉන්ෂුවරන්ස් දාලා ඇතිනේ.(නදී)
වෛරයෙන් වෛරය කිසිදා කෙලෙස වත් නැහැ සන් සිදෙන්නේ. කිමද මිනිසුනි, වෛරයට මේ තරම් නුඹලා පෙම් බඳින්නේ.(නදී)
මිනිසුනේ මේ නැති කරන්නේ ජාතික ධනයයි මේවා පුද්ගලික උනත් රටේ මුදල්.(නදී)
මොන අපරාදයක්ද? (දිල්)