හම්බන්තොටදී පැවැත්වෙන වෙරළ කී‍්‍රඩා උළෙලේ තුන්වැනි දිනය වූ ඊයේ (10) පස්වරුවේ තරග අවසන් වන විට ඉන්දියාව රන් පදක්කම් තුනක් සහ රිදි පදක්කම්ක් හතරක් දිනාගනිමින් පදක්කම් සටහනේ පෙරමුණේ පසු වූ අතර ශ‍්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිකර ගනිමින් සිවුවැනි ස්ථානයේ පසු විය. නේපාලය සහ බංග්ලාදේශය දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd