පසුගිය 12 වැනි දා පාදුක්ක නගරයේ උගස් මධ්‍යස්ථානයෙන් පැහැරගත් රන් භාණ්ඩ වලින් කෝටියක රන් භාණ්ඩ සොයාගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
අබාධිත සෙබළුන් දෙදෙනකු සමග සිව් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ආබාධිත සෙබඵන් දෙදෙනා මුලතිවු අවසන් සටන සහභාගී වුවන් බවත් එක් සැකකරුවකු රන් භාණ්ඩ වෙළෙඳසලේ පියා බවත් පොලිසිය සඳහන් කරයි.
සොයාගත් රන් භාණ්ඩ අතර රන්මාල 120ක්, අත්පළඳනා14, වළලු 18, පෙන්ඩන්ඩ් 162, මුදු 322ක් තිබෙන බවත් එම රන් භාණ්ඩවල බර කිලෝ දෙකකට ආසන්න බවත් එහි උසස් නිලධාරියෙක් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් වෙළදසැලේ පියා කියන්නේ කවුද? (නදී)
මේ පොලිස් කාරයා විතරමනේ ලංකාවේ හොරු අල්ලන්නේ.(නදී)
රත්තරන් ඇල්ලුවට වඩා සතුටක් මේ ගොල්ලන්ට පත්තරේ පින්තුරයකට මුහුණ දා ගන්න ලැබෙන එක. (නදී)
එක් සැකකරුවකු රන් භාණ්ඩ වෙළෙඳසලේ නියම හොරු (දිල්)
එක සැකකරුවෙක් රන්බාණ්ඩ වෙළඳ සැලේ පියා කියන්නේ තේරීම අයිතිකාරද ? එහෙමත් නැත්නම් රන්බාණ්ඩ සොරකම් කර තැනැත්තාගේ පියා අයිතිකාරයද? එය අපැහැදිලියි. (අ)
මොන විපක්සෙ අපේක්සකයෙක් සම්බන්දයි කියාවිද? (නදී)
එතකොට මේ රන් භාණ්ඩ වෙළඳ සලේ "අම්මා" කව්ද? (නදී)
වළලු 18 න 15 තියෙන්නේ 3 ක් බහිරිවයා ගිලලා. ලංකාවේ පොලිසියද කියල වැඩක් නැහැ. කියන්නේ එකක් කරන්නේ එකක්.(නදී)