දකුණු අප‍්‍රිකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගිවීම සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 10 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම අද (7) දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යයි. තරගාවලිය මේ මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා දකුණු අප‍්‍රිකාවේ කේප් ටවුන් නගරයේදී පැවැත්වේ. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට ක‍්‍රීඩකයෝ අට දෙනෙක් සහ ක‍්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඇතුළත්වෙති. පසුගිය වසරේ නවදිල්ලි නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනාගත් සුදේශ් පීරිස් ද තරගාවලියට සහභාගිවෙයි. තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිල: පිිරිමි: කමල් බණ්ඩාර, සංගීත් විජේසුරිය (කි.ග‍්‍රෑ. 56, ජේ්‍යෂ්ඨ අංශය*, කේ. පලගසිංහ, එම්. එස්. ඒකනායක (කි.ග‍්‍රෑ. 56, කනිෂ්ඨ අංශය), සුදේශ් පීරිස් (කි.ග‍්‍රෑ. 69), ඞී.එම්.දිසානායක (කි.ග‍්‍රෑ. 62*, ආර්.ආර්.සමරසේකර (කි.ග‍්‍රෑ. 85), පී.එම්.විජේරත්න (කි.ග‍්‍රෑ. 105), කාන්තා: ඞී. ඞී. අබේසේකර (කි.ග‍්‍රෑ. 48, කනිෂ්ඨ අංශය), එන්. එස්. රාජපක්‍ෂ (කි.ග‍්‍රෑ.58) පූර්ණ කාහිංගල මහතා (කළමනාකරු), අතුල විජේවික‍්‍රම (පුහුණුකරු) සහ ටී. එම්. ගමගේ (සහය පුහුණුකරු)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd