රජය කවර ආකාරයේ බාධක මර්ධන පැන වූවත් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සිකුරාදා (29) උදේ 9 ට උතුවන් කන්දෙන් පටන් ගාන්නා බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
රජය කවර ආකාරයේ බාධක මර්ධන පැන වූවත් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව සිකුරාදා (29) උදේ 9 ට උතුවන් කන්දෙන් පටන් ගාන්නා බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. නවත්වන්න නම් එපා (නි)
එතකොට අද උතුවන් කන්ද ළඟටම කට්ටිය පයින්ම ගියාද? (නි)
මේක අංගොඩ මානසික රෝහල ළඟින් පටන් ගන්නකෝ ..... (නි)
සරදියෙල් සුද්දට විරුද්ධව කටයුතු කරපු නිසා වීරයෙක් වුනාට ජනතාවගෙන් එකතුකරපු බදුමුදල් මංකොල්ල කාපු හොරෙක්. ඒකනිසා ජනතා බදු මුදල් හොරකම් කරපු කට්ටිය සරදියෙල්ට මල් පුදලා එතනින් පාද යාත්‍රාව පටන්ගන්න එක හොඳයි.(අ)
මෙයාට ඊර්ෂ්‍යාව සහ කුහකකම පිරී ඉතිරී ගිහින් (අ)
මේ යාත්රාවෙදී ගමන් කරපු ගිලන් රථයකට හිරිහැර කළ ආකාරය ඉතාමත් නින්දනීයි . මම මේ වීඩියෝ සහිත ගිලන් රියට පහර දුන් දර්ශන ලෝක සෞඛ්‍ය සංවිධානයටත් මානව හිමිකම් සංවිධානයටත් යොමු කරනවා ... (අ)
මේ මහින්ද මහත්තය ඉර්ෂියාවේ හා කුහකකමේ පීයා ලෙස හැදින් විය හැකියි (අ)
අනේ ඇත්තද මෙයා (අ)
මානසික දුර්වලතාවයෙන් පෙළෙන අයට හුඟක් දේවල් හරියට දකින්න බැහැ. (නි)
අචිර, ඔබ ගැන කියන්න වචන නැහැ (නි)
ඔබට සියළු දෙවි පිහිටයි මැතිඳුනි! (නි)
මහින්ද මහත්තයාට ඕනෑ කාට හෙටක් හදලා දෙන්නද කියලා අපි දන්නවා (නි)
අචිර, එතකොට අනිත් මහත්තුරු? (නි)
බොරුව පෙන්වමින් රට විනාශය කරා ගෙනයන, මතු පරපුරත් ණය කරන දේශපාලක හොරුන් හඳුනාගන්න බැරි ජනතාවත් විනාශවෙලා නැතිභංගවෙලා යන්න යනු මගේ පැතීමයි. (නි)
අපරාදේ මහින්ද මහත්තයා යුද්ධය නැවැත්තුවේ (නි)
අපේ රට බේරාදුන් නායකයා! (නි)
අචිර, අපි ඕක දැනගෙන සිටියේ නැහැනේ. කොහෙන්ද ඔබ ඕක හොයාගත්තේ? (නි)
මේ පාද යාත්‍රාවේ පින්තූර හා විස්තර බලනකොට අපට මතක්වෙන්නේ එදා මෙතුමන්ලාගේ කාලයේ කටුනායක වෙළඳ කලාපය, හලාවත, කොළඹ උසාවිය, රතුපස්වල වැනි තැන්වල පවත්වපු මහජන උද්ඝෝෂණ වලදී වෙච්ච දේ... (නි)
අපේ ජාතියේ පියා මහින්දයි (නි)
පැරදුනු දා ඉඳලම සමහරු කකුලෙන් අදින එකමයි කරන්නේ (නි)
බුදුදහමත්, සිංහල ජාතියත්, සිංහල රටත් බේරාගන්නා සිංහල බෞද්ධ නායකයෙක් අපට කෝ? හැමෝම සිතන්න. සිංහල රටක් ලෝකේ වෙන තියෙනවද? දේශපාලන පක්ෂ අතහැර අපි එක්වෙමු! (නි)
අචිර වගේ අය තමයි ලක්ෂ 62 ඇතුළේ හිටියේ (නි)
මෙයට සමස්ත ලාංකිකයින්ම සහයෝගය ලබාදිය යුතුයි (නි)
සාමාන්‍ය ජනතාව හිරිහැරයට හා පීඩාවට පත්කරන මාර්ග අවහිර කරමින් පවත්වන උද්ඝෝෂණ නැවැත්විය යුතුයි. ගිලන් රථවලට පවා අලාබහානි කර කිසි අනුකම්පාවක් නැති නායකයින් කුමන සමාජ වෙනසක් බලාපොරොත්තු වෙනවාද? (නි)
අචිර, ඔයා මේ ළඟදි ඉපදිච්ච මුහුණු පොතේ පරම්පරාවේ කෙනෙක් වගේ. මේ රටේ අපි අද බයක් නැතුව ඉන්න මේ මනුස්සයා නිසා (නි)
හොරුන්ට නියම තැන උතුවන් කන්ද (නි)
පාද යාත්‍රාවට ජයවේවා! (නි)
ඊයේ අතරමඟින් නතර කරන ලද මෙය අද උතුවන් කන්දෙන් ආරම්භ කරන බව මහින්ද රාජපක්ෂ පවසා තිබිණ. සරදියෙල් නමැති පුරාණ හොරෙකු සැඟව සිටි උතුවන් කන්ද සමහර නූතන හොරුන්ටද අපූරුවට ගැළපෙන ස්ථානයක් (නි)
සරදියෙල් හොරෙක්යැයි සිතන අය ලංකාවෙන් පිට ඉන්න එකම තමා හොඳ. අපට නම් සරදියෙල් මානව හිතවාදියෙක්. (නි)
ආනන්ද , බුදුදහම හා මහින්ද චින්තනය කියන්නේ එකක් නොවෙයි. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකේ පහළ වූ හොඳම ආගමික නායකයා, හොඳම දාර්ශනිකයා. මහින්ද කියන්නේ කවුද කියලා මට මෙතන වචන වලින් ලියන්න අමාරුයි (නි)
පාර අවහිර කරමින් මේ කරන දෙය ඉතාම අසාධාරණ දෙයක්. යන පාද යාත්‍රාවක් යායුත්තේ අනික් මිනිසුන්ට කරදර නොවෙන විදියටයි. (නි)
අචිර, මහින්ද මහත්තයා ප්‍රභාකරන් එක්කත් ඊර්ෂ්‍යාවෙන් ඉන්න ඇති නේද? මට පෙනෙන්නේ ඒකේ තරහ තමා ඔයාට මහින්ද මහත්තයා එක්ක තියෙන්නේ (නි)
පාද යාත්‍රාවට විරුද්ධ වෙන අය අධිකරණයෙන් නැවත්තුවත් කවුරු විරුද්ධ වුණත් එයාලට ඕනෑ නම් වැට් බදු ගෙවන්න පුළුවන්. කාගෙන්වත් තහනමක් නැහැ. එට්කා අාවාම ඒ සමාගමකට එකතුවෙලා ඉන්දියාවට සේවය කරන්න පුළුවන්. තව තියෙනවා. අපි ඒවාට අකමැති නිසා තමයි ඒවාට විරුද්ධව වැඩ කරන්නේ. (නි)
මීට වසර 10-12 කට පෙර ලංකාවේ තිබුන යුද්ධය අදටත් තිබුනා නම් හොඳයි කියා මට අද හිතෙනවා. මොකද ඒ තරම් මිහිරි යුගයක් ලංකාවේ තිබිලා නැති නිසා. අපේ මිනිසුන්ට හැම දෙයක්ම අමතකවුණාට අනිත් අයට එහෙම නැහැ (නි)
ඔතන ඉන්නේ හුඟක් අය ගැන අපි දන්නවා (නි)
හොරු මංකොල්ලකාරයෝ දුෂකයෝ ටික බේරාගන්න දඟලන දැඟලිල්ලක්? (නි)
හොරු බේරාගැනීමේ මහා මෙහෙයුම! පයින් යමු. හොරු රැකගමු. (නි)
ගොන් හරක් ටිකක් පාද වලින් යනවා (අ)
උතුවන් කන්දෙන් පටන් ගන්න එක හොදයි. (ර)
ජය වේවා මෙම සටනට! (නි)
ඉස්සර අහස් යාත්‍රාවල ගිය අය දැන් පාද යාත්‍රාවල යනවා. (නි)
මේ මොනවා කළත් පවතින රජය හොල්ලන්න බැහැ (නි)
මේ යාත්‍රාව යන්නේ මොකටද කියන එකයි ප්‍රශ්නය අපිට (නි)
මේ පාද යාත්‍රාව නන්දිකඩාල් කලපුව පැත්තටත් යනවද? (නි)