පොතුහැර දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැයට කිරුළ දුම්රියේ රියදුරු, රියදුරු සහායක හා ප්‍රධාන නියාමකවරයාගේ ද, අනතුර සිදුවන අවස්ථාවේ පොතුහැර දුම්රිය ස්ථානයේ රාජකාරියේ යෙදුණු දුම්රිය ස්ථානාධිපතිවරයකුගේ සහ සංඥාකරුගේ ද වැඩ තහනම් කැර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ගේ පඩියෙන් අලාබය පියවමු...(දිල්)
ලංකාවේ හැමදාම වෙන්නේ අනතුරෙන් පස්සේ දඬුවම් දෙන එකනේ (දී)
සිග්නල්කරුගේ වරදක් නම් එම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති ඒකට වගකිව යුතුයි. මේ දෙපලගේ රාජකාරිය හරියට ඉටුවෙලා තියේ නම් ඉහත කී තිදෙනාගේ වරදක්. (ස)
සිග්නල් දීලා තිබුනේ නැහැ.මමත් බලන්න ගියා.දැයට කිරුළේ රියදුරු අතේ තමා වරද.ඒකට ස්ථානාධිපතිවරයා වරදක් කරලා නැහැ කියලයි මම නම් කියන්නේ (නි)