ශ‍්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා තුන්වන ශ්‍රේණිය සඳහා පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූවන් අතරින් 219 දෙනකු තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වලින් තේරී පත්වන්නන් සඳහා වසරක පූර්ණ කාලීන පුහුණුවක් දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.
ස්ථාන පහකදී පුහුණු පාඨමාලාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් එම පුහුණවෙන් පසු පත්වීම් දෙන බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd