රත්නපුරේ මැණික් ව්‍යාපාරික ඝාතනය ඇතුළු ඝාතන පහළොවක් පමණ කළැයි කියන පාලම්කඩ හීනා පොලිස් වෙඩි පහරින් මිට යෑමෙන් පසුව කඩවත කිරිල්ලවල ඔහුගේ නැගණියගේ ගෙවත්තේ වළදමා තිබු ගිනි අවියක්,පතුරොම් කිහිපයක්,සේප්පුවක කොටස් හා ඔහුගේ නඩුවල ලියැවිලි රැසක් පොලීසිය අද (12) ගොඩ ගත්තේය.
එම ගෙදර කිසිවකුත් නොසිටි බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd