IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාතාලය මර්දනයේදී ආණ්ඩුව හොඳටම මදි

(සුජිත් හේවාජුලිගේ )

පාතාලය මර්දනයට ආණ්ඩුවේ කැපවීම හොඳටම මදි යැයි  හිටපු අමාත්‍ය එස්බී දිසානායක මහතා පැවසීය

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉතා  ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙය පාතාලේ පාතාලේ ප්‍රශ්නයක් කියා මඟ හැරිය නොහැකි බවත් පාතාලය රටේ ප්‍රශ්නයක් බවත් දිසානායක මහතා පැවසීය.



අදහස් (13)

පාතාලය මර්දනයේදී ආණ්ඩුව හොඳටම මදි

යෝගා ඩෝබි Monday, 07 July 2025 04:02 PM

පාතාලේ ඉස්තාලේ හිටපු කෙනෙක් මතක බණක් කියනවා. චන්ද්‍රිකාගේ කාලේ වයඹ පළාත්සභා මැතිවරණේ කරපු හැටි මතක නැතෙයි?

:       0       23

Asela Monday, 07 July 2025 04:16 PM

ඒ වැඩකට නැති විශ්‍රාමික ඇමතිවරු හෝ මන්ත්‍රීවරු කතා කරන්නේ ඔවුන් බලයේ නොසිටියාක් මෙනි. උවදුර මැඩපැවැත්වීම සඳහා කිසිදු ඵලදායී කාර්යයක් සිදු කර නොමැත. තත්වය දැන් තවත් නරක අතට හැරී ඇත. මේ පාලනයේ බොහෝ කටකාර මෝඩයන් සිටින අතර ඔවුන්ට ඉගැන්වීමට පවා හැකියාව ඇත, නමුත් ඔවුන් කතා කරයි, ක්‍රියා නොකරයි (කුඩා සෝෆාවක් ගෙන ඒමට අපෙන් ඉල්ලා සිටින ඇමතිවරයෙක් සහ විශේෂඥයෙක් සිටී, ඒ කුප්‍රකට බන්කු-බන්කු කොහේද?).

:       4       3

Nihal Monday, 07 July 2025 04:53 PM

ඒක ඇත්ත...

:       5       2

fairoos Monday, 07 July 2025 05:07 PM

ඔබතුමා බයවෙන්න එපා. හොර දේශපාලකයින් ඇතුළට යනකොට ඔවුන්ගේ ගෝලබාලයින් නැතිවෙලා යයි...

:       1       16

රාලහාමි Monday, 07 July 2025 05:11 PM

ශ්‍රී ලංකාවේ සිටින ලොකුම පාතාලයින් අල්ලන්නේ නැත්තේ ඇයි?

:       0       10

Jayasekara Monday, 07 July 2025 05:15 PM

ඉතින් පාතාලේ හැදුවේ නුඹලාමනේ... ටිකක් කල්යනවා හදන්න. මොකද අවුරුදු ගාණක් පෝෂණය කළාම... වැඩේ ලේසි නැහැ.

:       1       17

SIRI Monday, 07 July 2025 05:45 PM

අපි දන්නේ නැද්ද මේගොල්ලෝ බලයේ හිටි කාලයේ පාතාලය මර්ධනය කරපු හැටි. "කුඩු" කියන අන්වර්ථ නාමය දරාසිටි සමහරු පාර්ලිමේන්තුවේත් හිටියේ. පොලිසියට අහුවුණාම හෙලිකොප්ටර්වලින් ගිහින් බේරා ගත්තේ. වෙඩි කාපු සමහරු වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආණ්ඩුවේ වියදමින් පිටරටත් ඇරියේ. තව මොන කතාද?

:       0       22

ගමේ එකාලා Monday, 07 July 2025 09:15 PM

තමුන්ලා බලයේ හිටපු කාලේ පාතාලය රජ කෙරුවේ නෑ වගේ?

:       0       0

දීපාල් Tuesday, 08 July 2025 04:03 AM

දැන් පාතාලෙ අය ඔබලාටම තියයි කියලා බය දැනුණාම ඔහොම වෙනවා. පොලේ යන්නේ නැතෙයි දැන්...

:       0       0

maalaka Tuesday, 08 July 2025 05:27 AM

ඉස්සර ආණ්ඩුවනේ පාතාලේ. දැන් එගොල්ලෝ එළියේ, හැම තැනම පිළිලයක් වගේ වෙලා. සුද්ද කරනවා හැබැයි ටිකක් කල් යනවා මේ යන විදියට. එල්ලුම් ගහ ගෙනත් එක්කෙනෙක් එල්ලලා අනෙක් අයගේ මිම්ම ගත්තානම්, ඔය ඔක්කොම නැති වෙනවා.

:       0       0

Chathuri Tuesday, 08 July 2025 07:47 AM

මේ කතාකරන්නෙ අදෝමුකයෙන් වෙන්න ඇති. පුලුවන් තරම් රටේ ජනතාවගෙ මිලමුදල් සම්පත් හොරා කෑවා. ඉට පස්සෙ පතාලයෙ උන්ගෙනුත්. කොමිස් ගත්තා. පාටිදැම්මා තියෙන කෑදරකමට. පතාලය මේ විදියට බෝකෙරුවේ ගොබ්බ රැල. දැන් එකඑකා එලියට එනවා. පතාලයෙන් අපිව මරනවා අරාකශාව දෙන්න කියලා. උබලා හදාගත්තු දේවල්. ආන්ඩුවට පිස්සු නැහැ. කාවත් මර්දනය කරන්න. පාතාලය එක්ක සම්බන්ද කම් තියෙන උන්ව මරන එක සාදාරනයි. අනුර කුමාර ඇතුලු කට්ටිය.ගෙ කොන්ද පන තියෙන නිසා කාගේවත් පස්සෙ යන්න ඕන නැහැ. රටේ ෆ්හේවල් කර ගන්න. හරක් කටත් වමාර නවා ගොබ්බ රැලගෙ නම්. කිසිම දෙයක් හොයන්න අව්ශ්‍ය නැහැ බයනම් වැලිකඩ ගිහින් නතර වෙන්න විශේශ ආරාක්ශා දෙන්න රජයට පිස්සු නැහැ උබලා මොනවද රටට කෙරුවේ උබලා හැදුනා මිසක් පාතාලයට කියන්න මුන් සේරම ඉවරයක් කරලා දෙන්න කියලා

:       0       0

Perera Tuesday, 08 July 2025 09:45 AM

ඔව් ඔව්, මෙයත් තවම එළියෙ නේ.

:       0       3

කපුරුහාමි Tuesday, 08 July 2025 01:20 PM

සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු උන් පාතාලේ ගැන කතා කරනවා.ඔය වැදිබණ හොඳයි මොලේ උඩ ඉන්න උන්‍ට

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site