මිනුවන්ගොඩ පාතාල කල්ලි නායකයකු විසින් ගෝලයන් පස් දෙනකු සමග මිනුවන්ගොඩ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට යමින් සිටිය දී ගිනි අවි තුනක් ද සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ අවි හා උපක‍්‍රමික කණ්ඩායම සමත්විය. කප්පම් නොදුන් නිසා කොන්ත‍්‍රාත්තුවක් මත ඔහු ඝාතනය කිරීමට සැලැසුම් කරන්නට ඇතැයි දැනගන්නට ඇත.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවි ගත්තෝ අවියෙන්ම නසිති