IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පතලකට වැටී තිදෙනෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

අත්හැර දමන ලද පතලකට වැටී සිටි කුකුළන් දෙදෙනෙකු බේරාගැනීමට ගිය පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.
 
මිය ගිය පුද්ගලයන් අවිස්සාවෙල්ල පදිංචි 17, 25 සහ 27 හැවිරිදි අය බව පොලිසිය පවසයි.
 
එක් පුද්ගලයකු ඊයේ රාත්‍රියේ පතලට බැස කුකුළන් බේරාගැනීමට තැත් කිරීමේදී ඔහු සිහිසුන්වී ඇති අතර, අනෙක් දෙදෙනා ඉන්පසු ඔහු බේරාගැනීමට බසින්නට ඇතැයි පොලිසිය සඳහන් කරයි.
 
තෙවන පුද්ගලයා අසාධ්‍ය තත්වයෙන් අවිස්සාවෙල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(අනතුරින්  මිය ගිය තිදෙනා )

 ( ඡායාරූප - බුද්ධික කුමාරසිරි ) 



අදහස් (1)

පතලකට වැටී තිදෙනෙක් මරුට

Latha Wednesday, 05 February 2020 10:52 AM

පතල්වල කාබන් මොනොක්සයිඩ් විෂවායු තිබෙනවා. සිහිසුන් නැතිවෙන්නේ ඒකයි. එයාව ගන්න, බහින්න ඕනෑ ඔක්සිජන් මාස්ක් දාගෙනයි. අපරාදේ පොඩි ළමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site