(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ආබාධවලට ලක්වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ප්‍රමෝද් මධුෂාන් ඉදිරි තරගවලට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලධාරියෙක් පැවසීය.
පැතුම් සහ ප්‍රමෝද් මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත් නවසීලන්තයට එරෙහිව හෙට (29) පැවැත්වීමට නියමිත තරගයට ඔවුන් දෙදෙනා ක්‍රීඩා කිරීමට බොහෝ දුරටත් ඉඩ ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd