
පාතදුම්බර මැතිවරණ කොට්ඨාසය සමගි ජනබලවේග අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනා ගත් අතර සජිත් ප්‍රේමදාස ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 29760කි. අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 26788කි. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 10539ක්ද, නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1367ක් ද, දිලිත් ජයසේකර මහතා 589කි.
2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා පාතදුම්බර ආසනයේ 439ඡන්ද 35848 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 1439 ක් ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 32057 හිමි විය.
2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
378
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාතදුම්බර සජිත්ට