වෙසක් පුන් පොහොය වෙනුවෙන් ආණමඩුව මහමෙවුනා භාවනා අසපුවේ දහසකට අධික පිරිසක් සිල් සමාදන් වූහ.

පුත්තලම කල්අඩි, සිංහපුර ආදී පෙදෙස් රැසක් අද, හෙට සහ අනිද්දා දන්සල් රැසක් පැවැත්වෙන බව ප්‍රදේශවාසීහු කියති.