පුත්තලම අඩවි වන කාර්යාලයට අයත් අලුත්ගම 17 කණුව ඉහළ පුළියන්කුලම - ඉපලෝගම රක්ෂිතයේ ගින්නකින් හෙක්ටයාර් 20 වැඩි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම වන සංරක්ෂණ කාර්යාලය පවසයි.
සුළඟ සමඟ ගින්න ශිඝ්‍රයෙන් පැතිරී ගොස් ඇති අතර වන සංරක්ෂණ දෙපාර්මේන්තුව,පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය , සාලියවැව පොලීසිය හා ප්‍රදේශවාසීහු එක්වී නිවා ගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන්න (නි)
දැන් ඉතිරි ඉඩම් ටිකටත් වැඩේ දෙන්න හදන්නේ.ජනපති ඇතුළු සියලු බලධාරීන්ගේ අවධානය ලැබේවා. මේවා නිකන් ගිනි ගන්න පුලුවන්ද? (අ)
පවු! සත්තු කී දෙනෙක් මියයන්න ඇද්ද? (නි)
කවුරුහරි වැඩ පටන් අරන්ද දන්නේ නෑ (බ)
අයියෝ මේ මොන අපරාදයක්ද.කැල ටික මේ විදිහට විනාශ වෙද්දී සතුන්ට යන එන මන් නැහැනේ.(ම)