බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයේ මානාප ගත් අපේක්ෂයන් කවුදැයි දැන ගැනීමට බොහෝ දෙනෙක් අද ලොකු උනන්දුවක් දැක්වුහ.
කොතෙකුත් විද්‍යුත් මාධ්‍ය මගින් එම විස්තර ප්‍රචාරය වුවත් මුද්‍රිත මාධ්‍යයෙන් එය බලා ගන්නා තුරු හිතට සැනසීමක් නැති බව බණ්ඩාරගම පුවත්පත් අලෙවි හලක් අසලට එක් වු පිරිස ඊට හොදම සාක්කියකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිසුන්ට ජීවත්වෙන්න සටන් කරන්න වෙලා.(නදී)
මේ බණ්ඩාරගම දවස කඩේ නේද? (නි)
ඡන්ද ප්‍රථිඵල බලන්න රටේ ජනතාව ඉවසුමක් නැතුව ඉන්නේ.(නදී)
ඉන්න ඔක්කොම බලන්නේ ලංකාදීපෙනේ.... (නි)
ඔව් ඉතින් අනාගතය ගැන හිතා ගන්න හොඳයි මේ ප්‍රතිපල.(නදී)
ඉස්සරනම් අපි නිදි වරාගෙන චන්දෙ ඇහුවා දැන් ඒක වෙනස් වෙලා (දී)
මිනිස්සුන්ට ඕනේ අය පත් කරගෙන තියෙන්නේ... මේ ආණ්ඩුව මිනිස්සුන්ට හොඳයිලු, එහෙනම් කට්ටිය කතා නොකර ඉන්න (දී)
ආත්ත ඇත්ත මිනිස්සු දැන් පත්තරෙන් තමයි චන්දෙ බලන්නේ (දී)
අපි ඉස්සර චන්දෙ ඇහුවේ කෑම ජාති හදාගෙන ගමේම කට්ටියත් එක්ක එකතු වෙලා (දී)
මිනිස්සුන් ඉස්සර තරම් චන්දෙ පස්සේ එලවන්නේ නැහැ (දී)
පවු දෙයියනේ මිනිස්සු! (නි)