කුරුණෑගල පොතු හැර ගුරුගොල්ල හංදියේ ලොරි දෙකක් ගැටීමෙන් පාරේ දෙපසම තද බදයක් පවතී.
බයිසිකලයකට හැර වෙනත් වාහනයකට යාමට නොහැකි බව වැසියෝ කියති.
මේ අනතුරින් කිහිප දෙනෙකුට තුවාල සිදුවන්නට ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද දවස පටන් ගන්නේ රිය අනතුරු වලින් (නි)
ගිහාන්... ඔයා හරි (නි)
ගුරු ගොල්ල නෙවේ බුළුගොල්ල (නදී)