හත් හැවිරිදි පුතා කඩයකින් ආප්ප සොරා කෑවේ යැයි කියමින් ඔහු ඇඳක බැඳ ගිනිපෙනෙල්ලකින් මුහුණ පිළිස්සූ බව කියන දෙදරු මවක ලබන අඟහරුවාදා (2) වන තුරු රිමාන්ඞ් කරන්නැයි රත්නපුර වැඩබලන මහේස්ත‍්‍රාත් එම්.එස්. ප‍්‍රියානි මෙනෙවිය නියෝග කළාය. උඩකරවිට පදිංචි මේ මව දෙවැනි විවාහයක් කැරගෙන සිටින්නීය. පුතාට දඬුවම් දී ඇත්තේ ඔහු හොඳ මිනිසකු කැර ගැනීමේ අදහසින් බව කියා ඇතැයි ද පොලිසිය අධිකරණයට කීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නීතිය දන්නවා පුතා
දරුවන්ට තරවටු කරන්නේ ඔහොමද මෝඩ අම්මා කෙනෙක් පව් අහිංසක දරු පැටියා
පුතා හදන්න කළින් අම්මා හැදිලා ඉන්න ඕන
වඩුවා සහ ඔහුගේ මිතුරු වඳුරාගේ සිංහළ කතාව මට මතකයට නැගේ. අම්මා අතින් සිදුවී ඇත්තේ ඉතාමත් කණගාටු දායක සිද්ධියකි.