2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ කොම්පඤ්ඤවීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයයේ බෞද්ධ සංගමය සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවක් කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලින් ආරම්භ විය. සාමණේර හිමිවරු පනස් නමක් පමණ මීට එක්වූහ. ආරකෂක සේවා විද්‍යාලයයේ දරුවෝ උන්වහන්සේලාට දානය ද පිරිකර ද පිදූහ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම පින්කමට එක් වූ අතර ආරක්ෂක සේවා විද්‍යාලයයේ විදුහල්පති ප‍්‍රමුදිත වික‍්‍රමසිංහ මහතා පැවැසුයේ දරුවන් කුඩා කාලයේ සිටම යහපත් ක‍්‍රියාවලට හුරු කිරීම අරමුණ බවයි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd