
(ඩී.ජී..සුගතපාල සහ ගයාන් සූරිය ආරච්චි)
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින දරුණු ගණයේ අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසිගේ සිර මැදිරියේ තිබි ජංගම දුරකතනයක් හෑන්ඩ් ප්‍රි එකක්,ඩේටා කේබලයක්,චාජරයක් සහ සිම් කාඩ් පතක් පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් විසින් ඊයේ (08) රාත්‍රි සොයා ගෙන ඇතැයි ගාලු දිසාබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි.
පොලිස් විශේෂ කාරය බලකායේ නිලධාරින් මෙම සැකකරුගේ සිර මැදිරිය ඊයේ රාත්‍රි සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදි මෙම ජංගම දුර කතනය ඇතුලු උපාංග සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතිව අපිට ඕක කියනවනේ. සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශවල වැරැද්දනේ. නැතිනම් කාක්කෝ, මීයෝ ඔව්වා ගිහින් දෙනවද?
කිකිළියෝ බිත්තර දානවා වගේ මේ අය ෆෝන් දානවාද?