IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පඩියට චෙක් දෙන්න පෙර මුදල් ඇත්දැයි බලන්න

(දයාසීලි ලියනගේ)

වයඹ පළාතේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම ගෙවීම සඳහා අදාල චෙක් පත බැංකුවලට භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කර ගන්නා ලෙසට වයඹ ප්‍රධාන ලේකම් වෙනුවට අධ්‍යක්ෂ පී. ඩබ්ලිව්. එස්. කේ. විජේසිංහ මහතා පළාතේ සියලු ප්‍රධානීන් වෙත දන්වා ඇත.

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ නිලධාරීන්ට නියමිත දිනයේදීම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට අපහසුතා පැවතෙන බැවින් පළාතේ වැටුප් ගෙවීම සඳහා චෙක්පත් භාරදීමට පෙර පළාත් භාණ්ඩාගාරයෙන් මුදල් ලැබීම තහවුරු කරගෙන අදාළ චෙක්පත් බැංකුවට භාර දෙන ලෙස ඔහු සඳහන් කර ඇත.

 



අදහස් (2)

පඩියට චෙක් දෙන්න පෙර මුදල් ඇත්දැයි බලන්න

ranjith Sunday, 30 October 2022 06:45 AM

සෞභාග්‍යෙය් දැක්ම... ඔය පේන්නේ හොඳට...!

:       0       3

ganegoda Sunday, 30 October 2022 03:58 PM

පාර්ලිමේන්තුවේ ඉඳගෙන රටට කෙළින අයට, පඩි නඩි වල අගහිඟයක් නැහැ නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site