ඌන ක‍්‍රියාකාරී ව්‍යවසාය හා ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී ඇති නිසා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙළේය. දෝෂ නිවැරැදි කැර සකස් කිරීමේ වගන්තියට යටත්ව පනත ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රව ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා මුලින්ම නිවේදනය කෙළේය. පනතට එරෙහිව නඩු පවරා ඇති නිසා විවාදය කල්තබන්නැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා යෝජනා කළවිට සභානායක එම ඉල්ලීම ඉවත දැමීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd