
බිමල් ශ්‍යාමන් ජයසිංහ
දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නැමැත්තාගේ මව පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම සැකකාරිය සන්තකයේ තිබී රුපියල් 51,000 මුදලක් ජංගම දුරකතන 5ක් හා රුපියල් ලක්ෂ ගණන් සංසරණය වූ බැංකු ගිණුම් පොතක් පොලිස් භාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි වුනත් ඉතින් කරලා තියෙන්නේ ජරාවැඩනේ