මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ කටයුතු යම් ප්‍රගතිදායක මට්ටමින් සිදුවන අවස්ථාවකදී එම දූෂණ වංචා පිළිබඳ පත්කර තිබූ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් හිටි හැටියේ මාරු කිරීම ප්‍රශ්න සහගත බව පුරවැසි බලය සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා පැවසීය.
සමාජීය හා සාමයික කේන්ද්‍රයේ අද (2) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ කීය.
එහිදී අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ජනප්‍රිය ගුවන් විදුලි නාලිකාවකට අනන්‍යවූ හා සංඛ්‍යා කේත අංක මහින්ද රාජපක්ෂ මහතාගේ රාජෝත්තම බලය මගින් සීඑස්එන් නාලිකාව හිමිකර ගත් බවයි. පොඩි අයගෙන් පළිගන්නවා යැයි ඇතැමුන් ප්‍රකාශ කළද පොඩි අය කරල තියෙන වැඩ පොඩි නැති බවත් රත්නප්‍රිය මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි වැඩක් වත් ලොකු වැඩක් වත් කරලත් නැති ලොකු හොරකමක් වත් පොඩි හොරකමක් වත් අල්ලලත් නැති තමුන්නාන්සෙලා නරකද දැන්වත් රටේ සංවර්ධනයේ ප්‍රගතිය ගැන පොඩිතක් වත් කතා කලොත්. (කෞ)
මහරජතුමාගේ කාර්ය මණ්ඩලයේ කසල ශෝධකයාගේ සෙවනැල්ලට ද මිනිස්සු නමකාර කරති. (කෞ)
ඔය විමර්ශන කොමිසමට මහින්දගේ ඒවා විතරද අහුවෙන්නේ?(හේ)
ඔය විමර්ශන කොමිසමට මහින්දගේ ඒවා විතරද අහුවෙන්නේ? (ර)