මහා බි‍්‍රතාන්‍යයෙන් පිටුවහල් කැරණු ශ්‍රී ලාංකිකයන් පනස් දෙනා රැගත් විශේෂ ගුවන් යානය මද වේලාවකට කලින් කටුනායකට ළඟා විය. පිරිමි 42 දෙනෙක් ද එහි සිටිති. කොටි කලබල සමයේ රැකවරණ පතා එහි ගිය මොවුන්ගෙන් වැඩි දෙනා දෙමළ ජාතිකයෝය. සිංහල හා මුස්ලිම් පිරිසක් ද එහි සිටිති.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd