(ප්‍රියන්ත දසනායක)
පිටබැද්දර දෙනියාය පාරේ පිහිටි වෙළඳ සල් දෙකක් අද අලුයම ගිනිගෙන ඇතැයි පිටබැද්දර පොලිසිය පවසයි.
වෙළඳසලක අලුයම ගින්න හටගෙන ඇති අතර පසුව යාබද වෙළඳ සලටද ගින්න පැතිර ඇත. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd