IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුටින් නව නීතියකට අත්සන් තබයි

දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තබා තිබේ.

මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල අපරාධ සම්බන්ධයෙන් සමාවක් ලැබ සිටින හෝ පරිවාස කාලයකට යටත්ව සිටින වැරදිකරුවන්ට මෙම නීතිය මගින් රුසියානු හමුදාවේ සේවය කිරීමට අවස්ථාව ලැබේ.

එසේම මීට පෙර රුසියානු හමුදාවට එක්වීමට අවස්ථාව නොතිබූ ප්‍රදේශවල සමාවක් ලැබූ වැරදිකරුවන්ටද මෙමගින් රුසියානු හමුදාවට බැඳීමට අවසර හිමිව ඇත.

බාලවයස්කරුවන්ට එරෙහි ලිංගික අපරාධ, රාජද්‍රෝහීත්වය, ඔත්තු බැලීම හෝ ත්‍රස්තවාදය, රජයේ නිලධාරියෙකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම, ගුවන් යානයක් පැහැර ගැනීම, අන්තවාදී ක්‍රියාකාරකම්, න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස හැසිරවීම යන වරදවල් සිදු කළ වැරදිකරුවන්ට මෙම නීතිය යටතේ රුසියානු හමුදාවට බැඳීමට අවස්ථාවක් හිමි නොවන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පෙන්වා දී තිබේ.

 



අදහස් (3)

පුටින් නව නීතියකට අත්සන් තබයි

ganegoda Sunday, 06 November 2022 03:34 PM

දැනගෙන හිටියේ නැත්නම්, දැන්වත් මේක කියවලා යමක් ඉගෙන ගනිල්ලා.

:       0       4

Akila Sunday, 06 November 2022 03:39 PM

Great Decision ! All the Best !

:       0       2

Bamunuarachchi Sunday, 06 November 2022 04:08 PM

ලංකාවට වඩා පොඩි වෙනසයි තිබෙන්නේ... රුසියාවේ දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබාදෙන්න යනවා... ලංකාවේ හමුදාවට බැඳිලා ඉන්න ගමන් හෝ ඉවත් වුණු ගමන් දරුණු අපරාධ කරනවා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site