(සිරංගිකා ලොකුකරවිට සහ හර්ෂණ තුෂාර සිල්වා)
ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.
මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.
ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.
අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.
බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.
පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අනාගතයක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. මේ වගේ හැසිරෙන පිරිසට තරාතිරම නොබගා දැඩි නීතිමය පියවර ගන්න. මෙහෙම ගියොත් අනිවාර්යයෙන්ම තවත් යුද්ධයක් එන එක වළකන්න බැහැ.
මුස්ලිම්වරුන්ගේ වැඩක් වෙන්න ඇති අනිවාර්යයෙන්...
රටේ ආරක්ෂාව නම් බිංදුවයි. මෛත්‍රීපාල මහත්තයෝ මෙහෙමනං රට කරන්න බෑ. ජනාධිපති ප්‍රේමදාස, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආදර්ශයට ගන්න. නැත්නම් පව්නොදී ධුරයෙන් ඉවත්වන්න...
මෙවැනි සිදුවීම් වැලැක්වීමට පූර්ව සූදානම්න් ආරක්ෂක අංශ සිටිය යුතුයි. ඊයේ නොසන්සුන්කාරී තත්ත්වයක් තිබුනේනම් එය නොසලකා හැරියේ ඇයි? එමෙන්ම මූහුණු පොත් තුලින් බොරු ප්‍රචාර කරන අය අත්අඩංගුවට නොගන්නේ ඇයි?
ප්‍රදේශවල සමහර අයට මේ වුණු රෝගයක් තිබෙනවා. මේක නිසා හමුදාව සමග ගැටෙනවා. පොලිසිවලට ගහනවා. කවුරුන් හෝ මේකට ප්‍රතිකාර කරන්න ඇති... දැන් සනීප වේවි !!!
මේ රජයට පවතින්නට හැකි අන්තිම තුරුම්පුව භාවිතා කරමින් සිටී. ජාතිවාදී කෝලාහල මැදින් සියල්ල ඉටුකරගත හැක. ඇඳිරිනීතිය, හදිසිනීතිය මගින් මැතිවරණ කල් දැමීම සියලු විරුද්ධවාදීන් සිරගත කිරීම බියගැන්වීම් මර්ධනය, බලහත්කාරය යොදවා එක්ටා ගිවිසුම්, තෙල් ටැංකි, මත්තල විකිණීම්, රට බෙදන පනත්, බැඳුම්කර මගඩි ලිපි ලේඛන විනාශවීම්, වෙන්ව යාමට සිටින මැති ඇමතිවරුන් වලක්වා ගැනීම් සියල්ල සිදුවෙනු ඇති. මේ රජය ජාතින් අතර උපරිම ලෙස ආතතිය, සැකය ඇතිවෙන තුරු සුළු ජාතීන්ට කටයුතු කරන්නට ඉඩ හැරියේ මේ පුපුරායාම බලාපොරොත්තුවෙනි. අවාසනාවට නැවතත් බලවත් රටවලට අප රටට ගොඩ බසින්නට බලහත්කාරය යොදවන්නට මේ මගින් අවස්ථාව ලබා දෙයි.
මේ හැම එකකටම මූණූපොතේ බොරු ජාත්‍යාලයත්, විචාර බුද්ධියෙන් තොර විශ්වාසයත් හේතුවයි. රටකට මෙහෙම යන්න පුළුවනිද?
මෙතන දැන් පොලිසිය කරන්නේ ඒ අයට සපෝර්ට් කරන එක.
මේක පිටුපස ඉන්නේ පරාජිත දේශපාලකයන් සහ ඔවුන්ගේ ප්‍රාදේශීය ගෝලයෝ ටිකයි.
ගිංතොට සහජීවනේ දෝරෙ ගලාගෙන ගිහින් තියෙනවා. අපි නම් දැක්කා සමාජ ජාලා තුළින්.. 12% මෙහෙමනන් බහුතරය වූ කල කෙසේ වේවිද..?
මෙවැනි ක්‍රියා ඡන්දය කල් දාන්න කරන කුමන්ත්‍රණයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සියළු දෙනාගේ යුතුකමක්...
අන්තවාදීන්ගේ රටක් බවට පත්වෙලා
දැන් නම් රටේ නීතියක් නැත්තටම නැති ගාණයි. පසුගිය කාලයේ මේ ප්‍රදේශයේ ඝාතන රැල්ලක්ම සිදුවෙලත් තවදුරටත් එසේ වීම නැවත්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම ඉතාම මන්දගාමීවයි සිදුවන්නේ. අත්අඩංගුවට ගන්න අපරාධකරුවන්ගෙනුත් බොහොම සීමිත දෙනෙකුට විතරයි දඬුවම් ලැබෙන්නේ. අපරාධකරුවෙකුට දඬුවම් නොලැබෙනවා කියන්නේ ඔහු තවත් අපරාධ කිරීම සඳහා දිරිමත් කිරීමක්. එළිපිට මෙවැනි දේවල් සිදුවෙද්දී නීති ක්ෂේත්‍රයක් මහජන මුදලින් නඩත්තු කරන්නේ කුමකටද? කතා කිරීමේ නිදහස තිබුනට වැඩක් නැහැ ජීවත් වීමේ නිදහස නැත්නම්.
1500ට ලියන කෙනෙක් උඩින්ම කමෙන්ට් දානවා කතාව දන්නෙත් නැතිව...
බුදුදහමෙන් අභාෂය ලබපු ජනකොටසක් වෙසෙන රටක සිදුවෙන මෙවන් සිදුවීම් ලජ්ජා සහගතයි.. තොර තෝංචියක් නැතිව බණ කියන, බණ අහන, දාන දෙන, සිල් ගන්න, තොරන් බඳින, වෙහෙර විහාර බඳින, විදියට අපේ රටේ තරම් හොඳ මිනිසුන් වෙසෙන රටක් වෙන කොහෙවත් තිබිය නොහැක ... නමුත් වෙලා තිබෙන්නේ ජීවත් වීමට භයානක රටක් ලෙස හංවඩු ගැසී තිබිමයි...
සමාජ ජාල ඔස්සේ පැතිරෙන බොහොමයක් පින්තුර පරණ දේවල්.
මමත් සිංහලයෙක්, ඒත් ඇත්ත කියන්න ඕනෑ.. මේ ප්‍රශ්නෙට මුල උක්වත්ත කියන ගමේ අය, මේ ගම සිංහල ගමක්.. ගිංගඟ අයිනේ තියෙන්නේ.. අතීතයේ සිටම නීති විරෝධී මත්වතුර වලට ප්‍රසිද්ධ ගමක්.... දැන් එතැනින් එහාට ගිහින් ගාල්ලට මත්කුඩු, ගංජාත් බෙදනවා. පාසල් දරුවන් පවා මේවට හුරුවෙලා. මෙවැනි පුද්ගලයන් විසින් තමයි මේ පහර දීම් කරන්නේ.. මේවා පසුපස පරාජිත දේශපාලකයෙකුගේ ගෝලයෙක් වෙච්ච කජුකිරි කොල්ලෙක් ඉන්නේ...
බල පෙරේත දේශපාලනය නිසා 77 න් පසු හැම රජයකින්ම බැට කන සිංහලයින්ට බණ කියන සිංහල නම් ඇති හොර උපාසකයෙනි. මේ සිංහල කියන අය මේ දක්වා රැකුණේ ඇස් ඉස් මස් ලේ ජීවිත පුජාවෙන්. දේශපාලනය බදාගෙන හැම දෙයම අසිංහල ජාතිවාදීන්ට දැන් දෙන්න හැදුවට අපි එහෙම නැහැ. පොට්ටයන් සේ නොසිට ගොස් බලව්.... උතුර සහ නැගෙනහිර.. මම කියන්නේ නැහැ සයිටම් හරි කියලා. නමුත් සයිටම් වලට විරුද්ධ වන කෑ ගහන අයට නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය කැපී පෙනෙන්නේ නැහැ. මේක අරාබිය නොවෙයිනේ.
මහා රජ නැත්නම් සහන අද වල පල්ලේ.
ඕනෑම රටක නායකත්වය පීචං, සෙවල, වුණාම ඔලුවට අත හෝදනවා. අද පොලීසියට වත් කොන්දක් ඇතුව වැඩ කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙන බව පේනවා. ජාතික කොඩියෙන් අමුඩ ගහන්ඩත් හදනවා. ජාතික ගීය දෙමළට හරවලා, ඉස්සරහට ජාතික ගී ගොඩක් ඕනෑ වෙයි, මෙහෙම එක එක්කෙනාට චණ්ඩිකමට බයවෙලා වලිගය අමුඩ ගහගන ඉන්ඩ නං ආණ්ඩු මොකටද? රටේ කෑලි විකුණනවට වැඩිය මේ රටම පාලනයට බාර දෙන්න සිංහල නොවන, කොන්දක් තියෙන සුද්දෙක් වත් ආනයනය කළා නං හොඳයි කියලයි දැන්නං හිතෙන්නේ. කවුරු යැව්වත් මාසෙ පනිනකොට රැලත් එක්කම හොරා කන්ඩ පටන් ගන්නවා. දේශපාලන හොරු දැනට හොරකං කරගත්ත සල්ලි ඒ අයගෙ පරම්පරාව එක්ක පන්දාහෙ කොල තුං වේලටම තම්බලා කෑවත් පරම්පරා හත අටත් ගියත් ඉවර කරන්න බැරි තරං ගොඩ ගහගෙන තියෙනවා. මේවා කොහේ ගෙනියන්නද ඔය ගොඩ ගහන්නේ? හෙණ ගහන්නේ නැත්තේ අකුණු සන්නායක හින්දා... හැබැයි ඒවත් අපේම සල්ලි, අද රටට නායකත්වයක් නෑ. හොරු තක්කඩි ඔක්කෝම නායකයෝ. සංහිඳියාවත් එක කට්ටියකට විතරයි, අනේ මන්දා.
ගාල්ල පැත්තේ බැට්, බෝල බෙදන පොහොට්ටු කොල්ල තම මේවා කරවන්නේ................
මම නගරයේදී මේවා කියන්නේ නම් සුද්ද සිංහලෙන්. නමුත් එක්කෙනෙක්වත් මේ වනතුරු කතා කරලා නැහැ. මම කියන්නෙත් උසාවි යන්න නැතිනම් එකෙකු පොලිසියට සහ අනිත් එකා රෝහලට යන්න බලාගෙන..මට විරුද්ද නඩුවකදී පවා මම අහන්නේ එතුමා හෝ එතුමිය සිංහල නම් තම දරුවාට තමාගේ හෝ තම හිමියාගේ වාසගම තියන්නේ මන්ද කියා පමණි.
ඉස්ලාම් මනුෂ්‍යත්වයට අපහාසයක්................
ටිකක් හිතල බලල කතා කරන්න, ප්‍රේමදාස, මහින්ද ලගේ කාලේ ඔයිටත් වඩා ප්‍රශ්න තිබුනා.