යතුරුපැදියකින් ආ පුද්ගලයකු කැලණිය පට්ටිය හංදියේ දී තරුණයකු (22) වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි. වෙඩි කෑ පුද්ගලයා සපුගස්කන්ද තෙල්පිරිපහදුවේ සේවකයකු බවත් යතුරු පැදියෙන් යද්දී වෙඩි වැදී ඇති බවත් පොලිසිය කියයි. ඔහු අතුරුගිරිය පොරේ පදිංචිකරුවකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාගේ වැඩක්ද දන්නේ නැහැ (නි)
මේක නම් මහා භයානක තත්වයක් (දී)
අනේ නැගේ රටට ගිය කලක් (දී)
තුවක්කුවක් පත්තු වෙලා නොවෙයි පත්තු කරලා (දී)