
(එම්.සුසිල් පියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)
පිටිගල් තල්ගස්පේ නිවසක් පිටුපස කෙසෙල් කොරටුවක් තුළ අභිරහස් ලෙස මියගිය පොතුවිල්හේනේ පදිංචි තිදරුපියකුගේ සිරුර අද(4) උදේ සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පසාද් එගොඩගේ නමැත්තෙකි.
මේ නිවස දෙසින් මහ රෑ මේ පුද්ගලයාගේ ඇසුනු කෑගැසීම සම්බන්ධයෙන් අසල්වාසීන් අද(4) උදේ සොයා බැලීමේදී ඔහු මිය ගොස් තිබූ බව දැක ඇති බවත් ඒ අනුව භාර්යාවගෙන් හා දරුවන්ගෙන් වෙන්ව නිවසේ තනිව විසූ මේ පුද්ගලයා ඊයේ(3) මිය යන්නට ඇති බව ද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මිලානෝ අයියද?
පිටිගල මිලානෝගේ වැඩක් විය හැකියි...