
(යොහාන් භාසුර)
සහල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බලකිරීම සඳහා සහල් අළෙවියෙන් ඉවත්වීමේ විරෝධතාවක නිරත වීමේ යෝජනාවක් සහල් තොග වෙළෙදුන්ගෙන් ඉදිරිපත්ව ඇති බව පිටකොටුව සහල් ව්‍යාපාරිකයෝ පැවසූහ.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ වැටලීම් සහල් ව්‍යාපාරයට බාධාවක් වී ඇති බවත් සහල් ගැටලුවට ආණ්ඩුව නිසි විසඳුමක් දුන් පසු එම වැටලීම් පාරිභෝගික අධිකාරිය ක්‍රියාත්මක කළ යුතු යැයි ව්‍යාපාරිකයන්ගේ මතය බවත් ඔවුහු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයක් නැහැ. ව්‍යාපාරයක් කරන්නේ ලාබයක් උපයන්න. ඒත් ආණ්ඩුව හැසිරෙන්නේ ව්‍යාපාරිකයෝ පාඩු විඳගෙන ආණ්ඩුව කියන මිලට භාණ්ඩ සපයන්න ඕනෑ කියන අදහසෙන්...
කරන වැදගත් වැඩටික ඒ විදියට කරගෙන යන්න සිස්ටම් චේන්ජ් එකක් ඕනෑලු. දෙන්න ඕන චේන්ජ් කරපු සිස්ටම් එකක්...!
මොවුන් කියන්නේ මොවුන්ට හිතූ හිතූ ගණන් වලට විකුණන්න දෙන්න කියලා. මෙහෙම කරන්න බෑනේ...
වෙළඳ ඒකාධිකාරය සහ කළුකඩ ජාවාරම නතර කිරීමට සතොස ජාලය මීට වඩා ශක්තිමත් කළ යුතුයි...
මුදලාලිලා වර්ජනය කරපු දෙන්... රජය සහල් ආනයනය කර මහජනතාව රැකගත යුතුයි. ආහාර දෙපාර්තමේන්තුව නැවත පණගන්වන්න.