IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිටකොටුවේ පරිප්පු - සීනි මිල අඩු කරයි

සතොසෙන් පරිප්පු සීමා කරයි - Lankadeepa Online

 

(යොහාන් භාසුර)

පිටකොටුව තොග වෙළෙඳපොලේ පරිප්පු සහ සුදු සීනි මිල අඩු කළ බව අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව පරිප්පු කිලෝවක් රුපියල් 25 කින් සහ සුදු සීනි කිලෝවක් රුපියල් 15 කින් අඩු කළ බවත් මෙම අඩු කිරීමත් සමඟ පරිප්පු කිලෝවක් රුපියල් 375 කට ද, සුදු සීනි කිලෝවක් රුපියල් 235 මිලදී ගතහැකි බවත් ආනයනකරුවෝ පවසති. 



අදහස් (1)

පිටකොටුවේ පරිප්පු - සීනි මිල අඩු කරයි

රන්ජන් Tuesday, 14 March 2023 05:32 PM

මහියන්ගනයෙ සිල්ලර මිල සිනි 299/=පරිප්පු318/=

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site