පිටකොටුවේ මැනිං වෙළෙඳපොළ අසල ගින්නක් හටගත් බව පොලිසිය කියයි. මේ හේතුවෙන් දැඩි වාහන තදබදයක් ඇති වී ඇත. ගිනි නිවන හමුදාව ගින්න මැඩපැත්වීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
(ඡායාරූප සැපයුම - තිලිණි ද සිල්වා)
(ඡායාරූප සැපයුම බිමල් ශ්‍යාමන් ජයසිංහ)




![image-0-02-01-cc340b4bdb4b26a21b5d7aeccc4d7815f2908e7205ba0b3ad9758bbc52fcb98b-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-cc340b4bdb4b26a21b5d7aeccc4d7815f2908e7205ba0b3ad9758bbc52fcb98b-V1.png)
![image-0-02-01-4fa27480cd9c9d3ae428ba462aec22285f99979305abadf03b10da60402db560-V[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/image-0-02-01-4fa27480cd9c9d3ae428ba462aec22285f99979305abadf03b10da60402db560-V1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ආර්ථියක් තියෙන රටක මේ වගේ වැඩ කරන දවසක වැඩකරන වෙලාවක මේ තරම් මිනිසුන් ගනනාවකට නිකම් උඩබලාගෙන ඉන්න පුලුවන්ද?(හේ)
අපේ මිනිස්සු වට වෙලා බලාගෙන ඉන්න ලස්සන. හරියට දන් සලක් දෙනවා වගේ. (අ)