කොළඹ පිටකොටුවේ බෝධිරාජ මාවතේ කඩ 104 ක ගින්න ගැන හෝඩුවාවක් නැතැයි පිටකොටුව පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමේ පිහිටි මෙම කඩවල ගින්නේදී සොයා ගත් කෑලී බෑලී රජය රස පරීක්ෂක වෙත යවා ඇතැයිද පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරිලා , නොතේරිලා වගේ ඉන්නවා අයියා! (අ)
ඉඩම නාගරික සංවර්දන අදිකාරියේ නම් කඩ ගිනි ගත්තම අපේ මොකෝ ? මේ කට්ටියටම තේරුනා නේද මම කියපු දේ ? (අ)
කිව්වට අමනාප වෙන්න එපා .ඔය රස පරීක්ෂක යවන ඒවායින් % කීයක් එනවද? (නදී)