බණ්ඩාරගම කොතලාවල නිවසක ජනේලයෙන් ඇතුළු වූ පොටි පින්තාරුකරුවකු නිදාසිටි කාන්තාවකගේ කකුළ අත ගා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.ඔහු යතුරු පැදිය කැලයේ දමා ගොස් ඇති අතර එය තම භාරයට ගත් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
බණ්ඩාරගම කොතලාවල නිවසක ජනේලයෙන් ඇතුළු වූ පොටි පින්තාරුකරුවකු නිදාසිටි කාන්තාවකගේ කකුළ අත ගා පැන ගොස් ඇතැයි පොලිසිය කියයි.ඔහු යතුරු පැදිය කැලයේ දමා ගොස් ඇති අතර එය තම භාරයට ගත් බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනේලයේම කොටසක් කියල හිතල කාන්කතා කුලෙත් පොටි අදින් යන්න ඇති. (අ)
මේක රටේ තියන තව ප්‍රශ්නයක්. විශේෂයෙන් ඔය බාස් උන්නැහේලා ගෙවල් වලට ගන්නකොට හොඳට පරිස්සම් වෙන්න ඕනෑ. මොකද රූපවාහිනී චැනල්, තුට්ටුදෙකේ නාලිකා, අන්තර්ජාල හැම එකකින්ම උලුප්පා පෙන්නන්නේ රාගය. ඒවා බලලා මිනිස්සු කුපිතවෙලා ඉන්නේ. පාලකයෝත් උනන්දු වෙන්නේ එයාලගේ කාර් පර්මිට් ගැන විතරයි. මේ සංස්කෘතික හෝදාපාලුව නොදැක්කා වගේ ඉන්නවා (නි)
අපේ ලංකාවේ තමයි මේ ග්‍රීස් යක්කු ලෙඩ්ඩු ඉන්නේ? මේ යුරෝපා රටවල ඔය වගේ පිස්සෝ නැහැ. මොකද මේ රටවල මිනිසුන්ට ඒ පිස්සු නැහැ. මේ රටවල ජීවන රටාවත් සමඟ ඒ වැනි පිස්සු මිනිසුන් බිහිවෙන්නේ නැහැ. (නි)
අනේ මෙහෙමත් මානසික අසහනකාරයෝ! (නි)
පොටි අදින්නා කළ මැටි වැඩේට පිටිතල හයා කිටිකිටියේ බැඳ පිට හරහා කසපහර දෙන්න වටිනවා. (නි)
ඔච්චර අමාරුවෙන් ජනේලෙන් පැනපු එකා, කාන්තාවගේ කකුල අතගාන්නද ඇවිල්ලා තියෙන්නේ?
මිනිහා ආයුර්වේද වාත වෙදෙක් වෙන්න ඇති. වාත අමාරුවට තෙල් ගාන්න තමයි හදලා ඇත්තේ. ඕක දවාලක කළා නම් ඉවරනේ (නි)
රූපවතී, ඔයා හීනෙන් ඇහැරිලාද කතාකරන්නේ? ඔය ඊනියා යුරෝපයේ "ග්‍රීස් යක්කු" නැහැ. එ්ක ඇත්ත. නමුත් කාම අපරාධ ඇත්තෙම නැද්ද? ඔය සංස්කෘතිය මෙහාට ගෙනල්ලා තමයි මේ වින්නැහිය (නි)