වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර සහ බස්නාහිර පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ඇතුළු පිරිස අද පෙරවරු 9ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති පොලිස් කොමිසමට පැමිණියහ.
පසුගිය බ්‍රහස්පතින්දා එච්එන්ඩීඒ සිසුන් කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාර එල්ලකිරීම සම්බන්ධයෙන් පොලිස් කොමිසම පවත්වන පරීක්ෂණය සඳහා මොවුන් දෙදෙනා කොමිසමට කැඳවා ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයක් ඉටුවේවා කියා පතනවා (නි)
හොඳයි හොඳයි. ඔහොම යමු (නි)
ගුරුවරයෙක් ළමයෙකුට දඬුවම් කළොත් නඩු දානවා, වැඩ තහනම් කරනවා. මේ වගේ ප්‍රශ්න වලට මොකද්ද දෙන උත්තරය? (නි)
බොහොම හොඳයි (නි)