පූජා උමාෂංකර් සහ රොෂාන් රණවන කියන්නේ රිදී තිරයේ පෙම්වතුන් ලෙස ප්‍රසිද්ධියට පත් පෙම්වතුන් දෙදෙනෙක්නේ. ඉතිං මේ දෙන්නව පසුගිය දිනෙක දෙරණ රූපවාහිනියේ වැඩසටහනක් වන "මියුසික් ඔන්ලියන්" සඳහා දායක කරගෙන තිබුණා. එහි නිවේදිකාව වන රිතු විසින් පූජාගෙන් ප්‍රශ්න වගයක් අහනවා.
රිතූ :- පූජා ඔයයි රොෂානුයි අතරේ සමීප සම්බන්ධතාවයක් තිබුණා කියලා කාලයක් තිස්සේ කටකතාවක් තිබුණා නේද ?
පූජා :- ඔව්
රිතූ :- ඇත්තද?
පූජා :- ඔව්. නෑ.. කටකතාවක් තිබුණා.
මෙහෙම වෙන්නේ ඉතිං පූජාට සිංහල ටිකක් අමාරු නිසානේ. ඔයාලම බලල තීරණය කරන්නකෝ.
ඡායාරූප අනුග්‍රහය - අන්තර්ජාලය / වීඩියෝ අනුග්‍රහය - දෙරණ ෆේස්බුක් පිටුව
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පූජා සහ රොෂාන් අතරේ සම්බන්ධයක් තිබුනලු?