සිවු දෙනකුගෙන් යුත් ළමා හොර කල්ලියක් ඉංගිරියේ ගෙවල් හා වෙළෙඳහල් බිඳ වගා ද සොරකම් කැර ඇතැයි පොලිසියට වාර්තා වී ඇත. මින් දෙදෙනකුගේ වයස අවුරුදු 13කි. අනෙක් දෙදෙනා අවුරුදු අටේ හා නවයේ පසු වන්නෝය. දෙදෙනෙක් මීට පෙරද හොරකම්වලට හවුල් වී පොලිසියෙන් අවවාද ලැබුවෝය. දෙදෙනෙක් අලූතින් එක්වූවෝය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ම සිට පුහුණු උනාම ලොකු උනාම දක්ෂයො විය හැකියි
වැඩිහිටියන්ගෙන් ලැබෙන ආදර්ශ තමයි ඔය