IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර නැතැයිද ප්‍රකාශ කළේය.

රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව හෙතෙම වැඩදුරටත් පැවසීය.



අදහස් (2)

පුංචි සභා මැතිවරණය ලබන වසර මුල

Kazi Shajahan Saturday, 23 November 2024 04:09 PM

ඒ කාලෙ කිව්වානේ මහින්ද සිරිවර්ධනව හිරේ දානවා කියලා.. පුංචි ඡන්දෙ කල්දැම්මාට... අද කොහොමද මහින්දට එරෙහිව අනුර ළඟට ගත්තා. ඒ කාලෙ කිව්වේ බොරුනේ. ඔයාලා ඔක්කොම යාළුවෝ මල්ලි..., හොරු අල්ලන්නේ නැහැ වගේ..

:       0       1

ranjith Sunday, 24 November 2024 04:00 AM

කොට්ටාසයකට එක නියෝජිතයකු බැගින් වන ලෙස සංශෝධනය කර ඡන්දය පවත්වන්න. නොඑසේ නම් ඉතා අධික සංඛ්‍යාවක් පත්කරන්න වෙනවා නිශ් ප්‍රෙයා්ජන ලෙස...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 640 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site