(සුජිත් හේවාජුලිගේ )
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී 21 හැවිරිදි චාමෝදි සංදීපනී තරුණිය හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පංච පුද්ගල විමර්ශන කමිටුව හෙට(15) එම රෝහලට යෑමට නියමිතය.
එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට මෙම පංච පුද්ගල කමිටුව පත් කරනු ලැබූයේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනි
මේ අතර ඖෂධවලින් සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යෑම සම්බන්ධයෙන් වහාම කැබිනට් මණ්ඩලය කැඳවා තීරණයක් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද සට ගාලා හොයාගනී. එන්නත දුන්නු හෙදිය වැරැදි කාරිය වෙයි. හැමෝටම කතාව අමතක වෙයි. අපි යමු ඊළඟ මරණය සොයාගෙන...