උඩ වලවේ ඇත් අතරු සෙවනේ සිටින වයස අවුරුදු 6 ට වැඩි අලින් පින්නවල සිටින අලි පැටවුන්ට හවමාරු කිරිම උඩවලවේ (203), සීදේවි හා පින්නවල (358) දිනුක හා (359) හිරුනි යන යන පැටවුන්ගෙන් ඇරඹිණි.
ලොකු මහත් වන මේ සතුන්ට නිදහස්ව තුල ජීවත්විම ඉතා පහසු බවත් මේ සියල් අධිකරණ නියෝග වලට යටත්ව සිදුකළ ඒවා බවත් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන අධ්‍යක්ෂ ඡනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය කීවාය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු වුණාම කැලේට යවන්න නේද උඩවලව අලි බලාගන්නේ? ඇයි පින්නවලට යවන්නේ. (නි)
එතකොට පුංචි පැටවුන් අම්මලාගෙන් වෙන් කරනවාද? (නි)
දෙපැත්තට හුවමාරු කර ගත්තට කමක් නැහැ. යමින් ගමන් අහල පහල තියෙන අසපු වලට දාලා යනවා එහෙම නෙමෙයි. (හේ)
අනේ කොහොමහරි කමක් නැහැ මේ අහිංසක සතුන්ට නිදහසේ ඉන්න හරින්න. (නි)
මේ සතුන් එහා මෙහා ගෙනයනකොට කල්පනාවෙන් ! . බැරිවෙලාවත් කොහේ හරි තැනක අමතක වෙලා දාලා ගියොත් එහෙම අලි ප්‍රශ්නයක් වෙනවා. (ර)
ඇත් අතුරු සෙවන හැදුවෙ අතරමංවෙන අලි පැටවුන් මිනිස් ඇසුර අවම වන ආකාරයෙන් ඇතිදැඩි කර තනිව ජීවත් විය හැකි කාලයේදී කැලෑවට නිදහස් කරන්න කියල නේද? ඇයි දැන් ඒ සත්තුන්වත් පින්නවලට ගෙනත් දාන්නෙ? (ර)