පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කාලය ගත වෙන්නේ රජය බය නිසා බවට විපක්ෂයේ සමහර උදවිය පැවසුව ද සීමා නීර්ණ අභියාචනා ක්‍රියාදාමය හරියාකාරව සෑම දෙනාටම සාධාරණයක් ඉටුවන අයුරින් සිදුකරන තෙක් තමාට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නෛතීක අයිතියක් නොමැති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා (25) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති හමුවක දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීමානිර්ණය හරියාකාරව සිදුකිරීමට නොහැකි වුණා කියන්නෙ රජයේ නොහැකියාව. එහෙම නැත්නම් උවමනාවක් නැතිකම. ඒ කියන්නෙ ඡන්දය පමා කරන්නෙ එක්කො නොහැකියාව නිසා නැත්නම් උවමනාවක් නැතිකම නිසා. ඒ දෙකම නොවෙයි නම් බයටම තමයි. (නි)
කිතුල් ගහට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුනනේ (නි)